Monday, October 9, 2017











කාලාන්තරයකට පස්සෙ ලියන්න ගත්තෙ. අලුතෙන් පොතක් කරන්න හිතට අවා. නමුත් ගටලුව ප්‍රකශකයෙක් සොයා ගන්න එක. ප්‍රකාශකයො 2 කට පොත් දුන්නා. දෙන්නම පළ කළා.නමුත් අතට ආවෙ තුට්ටු දෙකයි. හැම ලියන්නාටම මේම්තත්ත්වය පොදු දෙයක්. ඉතින් මමත් හිතුවා මගේ පොත් මම ම පළ කරන්න! ලගදීම ආරම්ඹ කරනවා!!!!!!

      ලියෝ

      B  R  A  N  D  E  D


 ලෙසට

 

No comments:

Post a Comment